SlideShare una empresa de Scribd logo
1 de 8
Descargar para leer sin conexión
භාෂාවක් ( Language) එකක් කියලා කියන්ෙන් ෙමොකක්ද?
භාෂාව කියන එක සරලවම කිව්ෙවොත් භාෂාවක් කියලා අපිට කියන්න ෙවන්ෙන් පුද්ගලෙයකු
හා තවත් පුද්ගලයකු අතර සන්නිෙව්දනයක් ඇතිවීමට උදව්වන මාධ ක් අපි ට භාෂාවක්
(Language) කියලා කියන්න පුළුවන්.


අපි ජීවත්වන ෙලෝකෙය් විවිධ භාෂාවන් කතා කරන අය ඉන්නවෙන්. අපි ලංකාව ගත්ෙතොත්
ලංකාෙවම ඉන්නවෙන් භාෂාවන් කීපයක් කතා කරන අය. ඒ අතර සිංහල දමිළ, කියන
භාශාවන් තමයි අෙප් රෙට් ෙගොඩාක් අය වැඩිපුර කතා කරන්ෙන්.


ඒ වෙග්ම තමයි computer එකත්. Computer එකටත් එයාටම කියලා භාෂාවක් තිෙයනවා.
Computer එක අපි දන්න භාෂාවන් එකක්වත් දන්ෙන් නැහැ. සරලවම කිව්ෙවොත් අඩුම
තරෙම් English කියන භාෂාවවත් දන්ෙන් නැහැ.


 Computer එක දන්ෙන් binary (2 පාදෙය් සංඛයා) විතරයි. සිංහල ෙහෝඩිෙය් නම් අකුරු 60
ක් තිෙයනවා. English ෙහෝඩිෙය්ත් අකුරු 26 ක් තිෙයනවා. ඒත් Computer එක දන්න
භාෂාෙව් අකුරු ෙදකයි තිෙයන්ෙන්. ඒ කියන්ෙන් 0 සහා 1 විතරයි.
ඒකියන්ෙන අපිට පරිගණකය හා අදහස් හුවමාරු කර ගත හැකිවන්ෙන් 0 හා 1 යන සංඛ ා
භාවිතෙයන් පමණී. ඒත් binary අපිට ෙත්රුම් ගන්න අමාරුයි. එම නිසා අපිට Computer
එක සමඟ communicate කරන්නත් භාෂාවන් භාවිතා කරන්න සිදුෙවනවා. ඒකට ෙහේතුව
අපි තරම් computer බුද්ධිමත් ෙනොවීමයී.
ඉතින් අපිට සිද්ධ ෙවනවා computer programming language එකක් පාවිච්චි කරන්න.



හැම language එකකම තියනවා key words, symbols සහ syntaxes කියලා ෙද්වල් ටිකක්.
අපි ඉස්සරහට බලමු ඒෙමොනවාද කියලා. programming කිරීෙම්දී සිද්ධ කරන්ෙන් ෙම්
ෙද්වල් පාවිච්චි කරලා අපිට අවශ output එක ලබාගන්න වුවමනා පියවර ටික coding
කිරීමයී.
විවිධ languages වල විවිධ keywords syntaxes තියනවා.
දැන් අපි පරිගණක භාෂා ගැන විස්තරාත්මකව කතා කරමූ.
ඊට කලින් අපි ෙලෝකයට බිහිවූ computer languages වල නම් ලැයිස්තුවකුත් ඒවාට නම
හැදුන හැටිත් කතා කරමූ

     Name          Description

     BASIC         Beginners All-purpose Symbolic Instruction Code

     COBOL         COmmon Business Oriented Language

     RPG           Report Program Generator

     FORTRAN       FORmula TRANslation

     ALGOL         ALGOrithmic Language

     LISP          LISt Processing

     HTML          Hyper Text Mark-up Language

     XML           eXtensible Mark-up Language

     ASP           Active Server Pages

     JSP           Java Server Pages

     PHP           PHP Hypertext Preprocessor




ෙම් ෙවලාෙව් Software ගැන ටිකක් කතා කෙලොත් පහත දැක්ෙවන විදිහට computer
software ෙකොටස් කීපයකට ෙබෙදනවා කියලා ඉහත පාඩමකින් කතාකලා මතක ඇති.
අපි දැන් බලමු ඉහත දක්වා ඇති chart එෙක් විස්තර වන Software වල packages /
languages මිනිසා හා computer එක අතර පිහිටන්ෙන් ෙකොෙහොමද කියලා බලමූ.




                                                    Man



                                         Packages



                                 Languages



                      Computer




ඔබට රූප සටහනින් ෙපෙනනවා ඇති Packages මිනිසාට කිට්ටු අතර languages කියන
ඒවා computer එකට කිට්ටු බව.



අපි programming languages ෙකොටස් ෙදකකට ෙබදනවා.



                     1. High Level Programming languages
                     2. Low Level Programming languages
High Level Languages
යම්කිසි පරිගණක භාෂාවක, ඒ කියන්ෙන් computer languages එකක පාවිච්චි ෙවන වචන
මිනිසා එදිෙනදා පාවිච්ච් කරන වචන වාෙග් නම් ඒවා පාවිච්ච් කරන ආකාරෙයන් ව ාවහාරික
භාෂා සමග ෙලොකු ගැටුමක් නැත්නම් එය High level languages ෙලස හඳුන්වන්න පුළුවන්.

උදාහරණ :-




Low Level Languages
Low level languages වලට අයිති ෙවන්ෙන්
                      1. Machine code
                      2. Assembler කියන වර්ග ෙදකයි.
අපි High level languages එකකින් program එකක් ලියලා එය කියාවට නැංවීෙම්දී මුලින්ම
එය Machine code එකට හැරෙවනවා .Machine code එකට හැරවුනාට පස්ෙසයි ලියපු
program එක කියාවට නැංෙවන්ෙන්.
Assembler language එක ඊට වඩා ෙවනස්. Computer එෙක් නැත්නම් Operating
System එෙක් මූලිකම ෙද්වල් එක්ක වැඩ කරන්න හදලා තිෙයන එකකුයි Assembler
language එක කියන්ෙන්. ෙම්ෙකන් program ලිවීම අමාරු වුවත් ෙම් කියාවට නැංවීෙම්දී
හුගාක් ෙව්ගවත්.
ෙම් Low level Languages වල පාවිච්චි ෙවන නිෙයෝග නිකම්ම අකුරුවල එකතුවක් මිසක්
අපිට හුරු පුරුදු ඉංගීසී වචන ෙනමයි.
උදාහරණ :- Asm , mov , add , jnz, dec


ෙම් වචන යම් කිසි Program එකක නිෙයෝග. සමහර ඒවා හුරුපුරුදු ඉංගීසී වචන වුවත්
හුගාක් ඒවා ඒ වෙග්ම ෙනමයි.
High level & Low level languages
අපි High level & Low level languages computer එක හා මිනිසා අතර පිහිටන්ෙන්
ෙකොෙහොමද කියලා රූප සටහනක් අරෙගන බලමු,




                                                              Man



                                                   Packages



                                       High level languages




                             Low level Languages




                 Computer




ඔබට ඉහත රූප සටහනින් ෙපෙනනවා ඇති අපි කතාකල Languages වලින් මිනිසාට කිට්ටුම
High level languages වන අතර Computer එකට low level languages කිට්ටුම බව
Translators
සුදු මහත්තෙයක් ලංකාවට ආවා. ඒ සුදු මහත්තයා කතාකරන්ෙන් ඉංගීසි. එයා සිංහල දන්ෙන්
නැහැ. ලංකාව වෙට්ම රවුමක් ගහන්න තමයි එයා ඇවිත් තිෙයන්ෙන්. ඉතින් ෙමයා එක
ගමකට ගියා. යනෙකොට guide ෙකෙනක් අරෙගන තමයි ගිෙය්. එයා සිංහලයි ඉංගීසියි ෙදකම
දන්නවා. ඒ ෙදන්නා ගියපු ගෙම් එයාලා කතාකරපු එක්ෙකෙනක්වත් ඉංගීසි දන්ෙන් නැහැ.
ඉතින් අර සුදුමහත්තයටයි ගෙම් මිනිසුන්ටයි කතා කිරීෙම්දී ෙලොකු ගැටළුවක් වුනා. ෙමොකද
ෙදෙගොල්ෙලොම දන්ෙන් එක භාෂාවක් විතරයි. ඒකියන්ෙන් සුදුමහත්තයා දන්ෙන් ඉංගීසි,
ගෙම් මිනිසුන් දන්ෙන් සිංහල .
අපි කලින් කිව්වෙන් සුදුමහත්තයත් එක්ක තවත් පුද්ගලෙයක් ගියා කියලා. එයා සිංහලයි
ඉංගීසියි ෙදකම දන්නවෙන්. ඒ නිසා සුදු මහත්තයට ෙල්සිවුනා අර මිනිසුන් එක්ක කතා
කරන්න. සුදුමහත්තයා ඉංගීසි වලින් කියන එක අනික් මහත්තයා ගෙම් මිනිසුන්ට ඒ කතා
කරපු එක සිංහෙලන් කියනවා. ගෙම් මිනිසුන් සිංහෙලන් කියන එක අෙනක් මහත්තයා ඉංගීසි
වලින් සුදුමහත්තයට කියනවා . අපි ඒ අවස්ථාවට කියනවා භාෂා පරිවර්ථනය(Translate)
කියලා .සුදු මහත්තයත් එක්ක ගිය අෙනක් මහත්තයට අපි කියනවා භාෂා පරිවර්ථකයා
(Translator) කියලා.
Computer වලත් එෙහමයි. අපි කලින් කතාකරා මතකෙන් Computer එක අපි දන්න භාෂා
දන්ෙන් නැහැ. අපි එයාෙග් භාෂාව දන්ෙන් නැහැ කියලා. ඒක නිසා Computer එක කියනෙද්
අපිට ෙත්ෙරන විදිහටත් අපි කියන ෙද් Computer එකට ෙත්ෙරන විදිහටත් කරන්න
ෙමොකක් හරි කමයක් තිෙයන්න ඕෙන්.
අපි ඒ ෙදයට කියනවා Translators කියලා


 Translator’s වර්ග ෙදකක් තිෙයනවා
                                   1. Compiler
                                    2. Interpreter
Compiler
භාෂා පරිවර්තකෙයෝ වර්ග ෙදකක් ඉන්නවා. එක වර්ගයකට කලින් කතාව ලියලා දුන්නහම ඒ
ෙගොල්ෙලෝ කතාෙව් වැරදි එෙහම තිෙයනවනම් ඒවා හදලා මුලු කතාවම ෙවනත් භාෂාවකට
හරවනවා. කතාව කරන ෙකනාට තිෙයන්ෙන් පරිවර්තනය කරපු කතාව කියවන එකයි.
Compiler කියන වර්ගෙය්දී ඉස්ෙසල්ලාම නිෙයෝග මාලාව ෙහවත් program එක ලියනවා.
ෙම්කට අපි source code එක කියලා කියනවා.
ෙමහිදී සම්පූර්ණ program එකම Machine code එකට හැරෙවනවා
එහිදී program එෙක් ඇති සියලුම වැරදි ලැයිස්තුව අප ඉදිරිෙය් ෙපන්වනවා. ඒ වැරදි නිවැරදි
කරලා ආෙයමත් compile කලහම Compile වූ program එක ලැෙබනවා. දැන් අර මුල්
source code එක නැතිව වුවත් අපිට program එක කියාත්මක කරලා අවශ ෙද් ලබාගන්න
පුලුවන්.
ඒත් යම් විදියකින් අපට අපි ලිව්ව program එෙක් යම් නිෙයෝගයක් ෙවනස් කිරීමට අවශ
නම් ඒක compile කල program එක පාවිච්චි කරලා කරන්න බැහැ. ආෙයත් අපට source
code එක ගන්න ෙවනවා. ඒෙක් අවශ ෙවනස්කම් කරලා ආෙයත් compile කරලයි ෙවනස්
කරන ලද program එක පාවිච්චි කරන්න පුලුවන් ෙවන්ෙන්.
ඉස්සරනම් අපි යම් ආයතනයකට program එකක් ලිවීෙම්දි compile කල program එක
ආයතනයට දීලා Source code එක අපි ලඟ තියා ගන්නවා. ඒත් දැන් ෙලොකු ආයතන හුගාක්
ෙවලාවට “programmer” ෙගන් source code එකත් ඉල්ලා ගන්නවා.


Compiler වලට උදාහරණ:-
Interpreters
හිතන්න භාෂා පරිවර්තනය කිරීෙම්දී බැරි ෙවලාවත් කතාව කරන ෙකනා ෙකොලයක්
බලන්ෙන් නැතිව එෙව්ෙල් හිතලා කතා කරනවා කියල. එවැනි ෙවලාවක පරිවර්තකයාට මුළු
කථාවම පරිවර්තනය කිරීමක් ගැන හිතන්නවත් බැහැ.ෙමොකද එෙහම මුළු කතාවම එෙවෙලම
පරිවර්තනය කරන්න බැහැ. එතෙකොට කරන්න තිෙයන්ෙන් කථිකයා කතාකරන ෙප්ලිෙයන්
ෙප්ලිය පරිවර්තකයා විසින් අවශ අෙනක් භාෂාවට පරිවර්තනය කිරීමයි. ෙම් වැෙඩ්දී වැරදී
අහුෙවන්ෙන් ඒ ඒ ෙප්ලිය කතා කරනෙකොටයි. ඒ කියන්ෙන් ඒ ෙප්ලියට ආවහමයි.
ෙම් වෙග්මයි Interpreters එකත් පවිච්චි කරල High level language එකකින් ලිව්ව
program එකක් Machine code එකට හැරවීෙම්දී ෙවන්ෙනත්.
ඇත්තටම compiler එෙක් වෙග් විෙශේෂෙයන් එෙහම Translate කිරීමක් කරන්න අපිට සිද්ද
ෙවන්ෙන් නැහැ. අපි High level language එකකින් program එක ලියලා ඒක කියාත්මක
කරනවිට ෙප්ලිෙයන් ෙප්ලියයි Interpreter එක මගින් Machine code එකට හැරෙවන්ෙන්.
ඊලඟට ඒ හැරවුනු ෙප්ලිය කියාවට කියාවට නැෙගනවා. ෙමතනදී යම් ෙප්ලියක වරදක්
තිෙයනවනම් ඒ ෙප්ලියට ආවහම තමයි ඒ වැරැද්ද ෙපෙනෙන්. ඒ වැරැද්ද නිවැරදි කරලා
ආෙයත් program එක කියාත්මක කළහම ඊළඟ ෙප්ලිෙය් තවත් වැරැද්දක් තිෙයනවනම් ඒ
වැරැද්ද ෙපන්වනවා
කාෙලකට ඉස්ෙසල්ලා භාවිතෙය් තිබූ “GW BASIC” කියන Language එක Interpreters
වලට ෙහොද උදාහරණයක්.
Compiler & Interpreters
දැන් ඔබට ෙත්ෙරනවා ඇති Compiler එකකින් Translate කරද්දි ඒ වැෙඩ් කරන්න ඕන
එක පාරක් විතරක් හන්දා compile කලායින් පස්ෙසේ අපට ඕෙන් වාර ගණනක් Compile
කල program එක කියාත්මක කරන්න පුලුවන් කියලා. ඒ නිසා ෙම් කමය වඩා ෙව්ගවත්
ෙවනවා.
ඒත් Interpreter එකකින් Translate කරද්දී අපි program එක කියාත්මක කරන වාරයක්
වාරයක් ගනෙන් Interpreter ෙවන නිසා ෙම් විදිය ටිකක් ෙවලා යනවා.
අද කාෙල් භාවිතා ෙවන වඩා දියුනු නවීන High level languages වල (Visual Basic,
Java) ෙම් ලක්ෂණ ෙදකම තිෙයනවා.

Más contenido relacionado

Destacado

G.C.E O/L ICT Short Notes Grade-11
G.C.E O/L ICT Short Notes Grade-11G.C.E O/L ICT Short Notes Grade-11
G.C.E O/L ICT Short Notes Grade-11Mahesh Kodituwakku
 
Grade 10 ICT Short Notes in Sinhala(2015)
Grade 10 ICT Short Notes in Sinhala(2015)Grade 10 ICT Short Notes in Sinhala(2015)
Grade 10 ICT Short Notes in Sinhala(2015)Mahesh Kodituwakku
 
පරිගණකයේ ඉතිහාසය සහ වර්ගීකරණය
පරිගණකයේ ඉතිහාසය සහ වර්ගීකරණයපරිගණකයේ ඉතිහාසය සහ වර්ගීකරණය
පරිගණකයේ ඉතිහාසය සහ වර්ගීකරණයChamara Thilakarathne
 
දත්ත සහ තොරතුරු
දත්ත සහ තොරතුරුදත්ත සහ තොරතුරු
දත්ත සහ තොරතුරුTennyson
 
LinkedIn SlideShare: Knowledge, Well-Presented
LinkedIn SlideShare: Knowledge, Well-PresentedLinkedIn SlideShare: Knowledge, Well-Presented
LinkedIn SlideShare: Knowledge, Well-PresentedSlideShare
 

Destacado (10)

Network Devices
Network DevicesNetwork Devices
Network Devices
 
ICT Students Presentations
ICT Students PresentationsICT Students Presentations
ICT Students Presentations
 
ICT Lessons in Sinhala
ICT Lessons in SinhalaICT Lessons in Sinhala
ICT Lessons in Sinhala
 
GCE O/L ICT
GCE O/L ICT GCE O/L ICT
GCE O/L ICT
 
G.C.E O/L ICT Short Notes Grade-11
G.C.E O/L ICT Short Notes Grade-11G.C.E O/L ICT Short Notes Grade-11
G.C.E O/L ICT Short Notes Grade-11
 
Grade 10 ICT Short Notes in Sinhala(2015)
Grade 10 ICT Short Notes in Sinhala(2015)Grade 10 ICT Short Notes in Sinhala(2015)
Grade 10 ICT Short Notes in Sinhala(2015)
 
Pascal programming language
Pascal programming languagePascal programming language
Pascal programming language
 
පරිගණකයේ ඉතිහාසය සහ වර්ගීකරණය
පරිගණකයේ ඉතිහාසය සහ වර්ගීකරණයපරිගණකයේ ඉතිහාසය සහ වර්ගීකරණය
පරිගණකයේ ඉතිහාසය සහ වර්ගීකරණය
 
දත්ත සහ තොරතුරු
දත්ත සහ තොරතුරුදත්ත සහ තොරතුරු
දත්ත සහ තොරතුරු
 
LinkedIn SlideShare: Knowledge, Well-Presented
LinkedIn SlideShare: Knowledge, Well-PresentedLinkedIn SlideShare: Knowledge, Well-Presented
LinkedIn SlideShare: Knowledge, Well-Presented
 

Introduction to programming languages

  • 1. භාෂාවක් ( Language) එකක් කියලා කියන්ෙන් ෙමොකක්ද? භාෂාව කියන එක සරලවම කිව්ෙවොත් භාෂාවක් කියලා අපිට කියන්න ෙවන්ෙන් පුද්ගලෙයකු හා තවත් පුද්ගලයකු අතර සන්නිෙව්දනයක් ඇතිවීමට උදව්වන මාධ ක් අපි ට භාෂාවක් (Language) කියලා කියන්න පුළුවන්. අපි ජීවත්වන ෙලෝකෙය් විවිධ භාෂාවන් කතා කරන අය ඉන්නවෙන්. අපි ලංකාව ගත්ෙතොත් ලංකාෙවම ඉන්නවෙන් භාෂාවන් කීපයක් කතා කරන අය. ඒ අතර සිංහල දමිළ, කියන භාශාවන් තමයි අෙප් රෙට් ෙගොඩාක් අය වැඩිපුර කතා කරන්ෙන්. ඒ වෙග්ම තමයි computer එකත්. Computer එකටත් එයාටම කියලා භාෂාවක් තිෙයනවා. Computer එක අපි දන්න භාෂාවන් එකක්වත් දන්ෙන් නැහැ. සරලවම කිව්ෙවොත් අඩුම තරෙම් English කියන භාෂාවවත් දන්ෙන් නැහැ. Computer එක දන්ෙන් binary (2 පාදෙය් සංඛයා) විතරයි. සිංහල ෙහෝඩිෙය් නම් අකුරු 60 ක් තිෙයනවා. English ෙහෝඩිෙය්ත් අකුරු 26 ක් තිෙයනවා. ඒත් Computer එක දන්න භාෂාෙව් අකුරු ෙදකයි තිෙයන්ෙන්. ඒ කියන්ෙන් 0 සහා 1 විතරයි. ඒකියන්ෙන අපිට පරිගණකය හා අදහස් හුවමාරු කර ගත හැකිවන්ෙන් 0 හා 1 යන සංඛ ා භාවිතෙයන් පමණී. ඒත් binary අපිට ෙත්රුම් ගන්න අමාරුයි. එම නිසා අපිට Computer එක සමඟ communicate කරන්නත් භාෂාවන් භාවිතා කරන්න සිදුෙවනවා. ඒකට ෙහේතුව අපි තරම් computer බුද්ධිමත් ෙනොවීමයී. ඉතින් අපිට සිද්ධ ෙවනවා computer programming language එකක් පාවිච්චි කරන්න. හැම language එකකම තියනවා key words, symbols සහ syntaxes කියලා ෙද්වල් ටිකක්. අපි ඉස්සරහට බලමු ඒෙමොනවාද කියලා. programming කිරීෙම්දී සිද්ධ කරන්ෙන් ෙම් ෙද්වල් පාවිච්චි කරලා අපිට අවශ output එක ලබාගන්න වුවමනා පියවර ටික coding කිරීමයී. විවිධ languages වල විවිධ keywords syntaxes තියනවා.
  • 2. දැන් අපි පරිගණක භාෂා ගැන විස්තරාත්මකව කතා කරමූ. ඊට කලින් අපි ෙලෝකයට බිහිවූ computer languages වල නම් ලැයිස්තුවකුත් ඒවාට නම හැදුන හැටිත් කතා කරමූ Name Description BASIC Beginners All-purpose Symbolic Instruction Code COBOL COmmon Business Oriented Language RPG Report Program Generator FORTRAN FORmula TRANslation ALGOL ALGOrithmic Language LISP LISt Processing HTML Hyper Text Mark-up Language XML eXtensible Mark-up Language ASP Active Server Pages JSP Java Server Pages PHP PHP Hypertext Preprocessor ෙම් ෙවලාෙව් Software ගැන ටිකක් කතා කෙලොත් පහත දැක්ෙවන විදිහට computer software ෙකොටස් කීපයකට ෙබෙදනවා කියලා ඉහත පාඩමකින් කතාකලා මතක ඇති.
  • 3. අපි දැන් බලමු ඉහත දක්වා ඇති chart එෙක් විස්තර වන Software වල packages / languages මිනිසා හා computer එක අතර පිහිටන්ෙන් ෙකොෙහොමද කියලා බලමූ. Man Packages Languages Computer ඔබට රූප සටහනින් ෙපෙනනවා ඇති Packages මිනිසාට කිට්ටු අතර languages කියන ඒවා computer එකට කිට්ටු බව. අපි programming languages ෙකොටස් ෙදකකට ෙබදනවා. 1. High Level Programming languages 2. Low Level Programming languages
  • 4. High Level Languages යම්කිසි පරිගණක භාෂාවක, ඒ කියන්ෙන් computer languages එකක පාවිච්චි ෙවන වචන මිනිසා එදිෙනදා පාවිච්ච් කරන වචන වාෙග් නම් ඒවා පාවිච්ච් කරන ආකාරෙයන් ව ාවහාරික භාෂා සමග ෙලොකු ගැටුමක් නැත්නම් එය High level languages ෙලස හඳුන්වන්න පුළුවන්. උදාහරණ :- Low Level Languages Low level languages වලට අයිති ෙවන්ෙන් 1. Machine code 2. Assembler කියන වර්ග ෙදකයි. අපි High level languages එකකින් program එකක් ලියලා එය කියාවට නැංවීෙම්දී මුලින්ම එය Machine code එකට හැරෙවනවා .Machine code එකට හැරවුනාට පස්ෙසයි ලියපු program එක කියාවට නැංෙවන්ෙන්. Assembler language එක ඊට වඩා ෙවනස්. Computer එෙක් නැත්නම් Operating System එෙක් මූලිකම ෙද්වල් එක්ක වැඩ කරන්න හදලා තිෙයන එකකුයි Assembler language එක කියන්ෙන්. ෙම්ෙකන් program ලිවීම අමාරු වුවත් ෙම් කියාවට නැංවීෙම්දී හුගාක් ෙව්ගවත්. ෙම් Low level Languages වල පාවිච්චි ෙවන නිෙයෝග නිකම්ම අකුරුවල එකතුවක් මිසක් අපිට හුරු පුරුදු ඉංගීසී වචන ෙනමයි. උදාහරණ :- Asm , mov , add , jnz, dec ෙම් වචන යම් කිසි Program එකක නිෙයෝග. සමහර ඒවා හුරුපුරුදු ඉංගීසී වචන වුවත් හුගාක් ඒවා ඒ වෙග්ම ෙනමයි.
  • 5. High level & Low level languages අපි High level & Low level languages computer එක හා මිනිසා අතර පිහිටන්ෙන් ෙකොෙහොමද කියලා රූප සටහනක් අරෙගන බලමු, Man Packages High level languages Low level Languages Computer ඔබට ඉහත රූප සටහනින් ෙපෙනනවා ඇති අපි කතාකල Languages වලින් මිනිසාට කිට්ටුම High level languages වන අතර Computer එකට low level languages කිට්ටුම බව
  • 6. Translators සුදු මහත්තෙයක් ලංකාවට ආවා. ඒ සුදු මහත්තයා කතාකරන්ෙන් ඉංගීසි. එයා සිංහල දන්ෙන් නැහැ. ලංකාව වෙට්ම රවුමක් ගහන්න තමයි එයා ඇවිත් තිෙයන්ෙන්. ඉතින් ෙමයා එක ගමකට ගියා. යනෙකොට guide ෙකෙනක් අරෙගන තමයි ගිෙය්. එයා සිංහලයි ඉංගීසියි ෙදකම දන්නවා. ඒ ෙදන්නා ගියපු ගෙම් එයාලා කතාකරපු එක්ෙකෙනක්වත් ඉංගීසි දන්ෙන් නැහැ. ඉතින් අර සුදුමහත්තයටයි ගෙම් මිනිසුන්ටයි කතා කිරීෙම්දී ෙලොකු ගැටළුවක් වුනා. ෙමොකද ෙදෙගොල්ෙලොම දන්ෙන් එක භාෂාවක් විතරයි. ඒකියන්ෙන් සුදුමහත්තයා දන්ෙන් ඉංගීසි, ගෙම් මිනිසුන් දන්ෙන් සිංහල . අපි කලින් කිව්වෙන් සුදුමහත්තයත් එක්ක තවත් පුද්ගලෙයක් ගියා කියලා. එයා සිංහලයි ඉංගීසියි ෙදකම දන්නවෙන්. ඒ නිසා සුදු මහත්තයට ෙල්සිවුනා අර මිනිසුන් එක්ක කතා කරන්න. සුදුමහත්තයා ඉංගීසි වලින් කියන එක අනික් මහත්තයා ගෙම් මිනිසුන්ට ඒ කතා කරපු එක සිංහෙලන් කියනවා. ගෙම් මිනිසුන් සිංහෙලන් කියන එක අෙනක් මහත්තයා ඉංගීසි වලින් සුදුමහත්තයට කියනවා . අපි ඒ අවස්ථාවට කියනවා භාෂා පරිවර්ථනය(Translate) කියලා .සුදු මහත්තයත් එක්ක ගිය අෙනක් මහත්තයට අපි කියනවා භාෂා පරිවර්ථකයා (Translator) කියලා. Computer වලත් එෙහමයි. අපි කලින් කතාකරා මතකෙන් Computer එක අපි දන්න භාෂා දන්ෙන් නැහැ. අපි එයාෙග් භාෂාව දන්ෙන් නැහැ කියලා. ඒක නිසා Computer එක කියනෙද් අපිට ෙත්ෙරන විදිහටත් අපි කියන ෙද් Computer එකට ෙත්ෙරන විදිහටත් කරන්න ෙමොකක් හරි කමයක් තිෙයන්න ඕෙන්. අපි ඒ ෙදයට කියනවා Translators කියලා Translator’s වර්ග ෙදකක් තිෙයනවා 1. Compiler 2. Interpreter
  • 7. Compiler භාෂා පරිවර්තකෙයෝ වර්ග ෙදකක් ඉන්නවා. එක වර්ගයකට කලින් කතාව ලියලා දුන්නහම ඒ ෙගොල්ෙලෝ කතාෙව් වැරදි එෙහම තිෙයනවනම් ඒවා හදලා මුලු කතාවම ෙවනත් භාෂාවකට හරවනවා. කතාව කරන ෙකනාට තිෙයන්ෙන් පරිවර්තනය කරපු කතාව කියවන එකයි. Compiler කියන වර්ගෙය්දී ඉස්ෙසල්ලාම නිෙයෝග මාලාව ෙහවත් program එක ලියනවා. ෙම්කට අපි source code එක කියලා කියනවා. ෙමහිදී සම්පූර්ණ program එකම Machine code එකට හැරෙවනවා එහිදී program එෙක් ඇති සියලුම වැරදි ලැයිස්තුව අප ඉදිරිෙය් ෙපන්වනවා. ඒ වැරදි නිවැරදි කරලා ආෙයමත් compile කලහම Compile වූ program එක ලැෙබනවා. දැන් අර මුල් source code එක නැතිව වුවත් අපිට program එක කියාත්මක කරලා අවශ ෙද් ලබාගන්න පුලුවන්. ඒත් යම් විදියකින් අපට අපි ලිව්ව program එෙක් යම් නිෙයෝගයක් ෙවනස් කිරීමට අවශ නම් ඒක compile කල program එක පාවිච්චි කරලා කරන්න බැහැ. ආෙයත් අපට source code එක ගන්න ෙවනවා. ඒෙක් අවශ ෙවනස්කම් කරලා ආෙයත් compile කරලයි ෙවනස් කරන ලද program එක පාවිච්චි කරන්න පුලුවන් ෙවන්ෙන්. ඉස්සරනම් අපි යම් ආයතනයකට program එකක් ලිවීෙම්දි compile කල program එක ආයතනයට දීලා Source code එක අපි ලඟ තියා ගන්නවා. ඒත් දැන් ෙලොකු ආයතන හුගාක් ෙවලාවට “programmer” ෙගන් source code එකත් ඉල්ලා ගන්නවා. Compiler වලට උදාහරණ:-
  • 8. Interpreters හිතන්න භාෂා පරිවර්තනය කිරීෙම්දී බැරි ෙවලාවත් කතාව කරන ෙකනා ෙකොලයක් බලන්ෙන් නැතිව එෙව්ෙල් හිතලා කතා කරනවා කියල. එවැනි ෙවලාවක පරිවර්තකයාට මුළු කථාවම පරිවර්තනය කිරීමක් ගැන හිතන්නවත් බැහැ.ෙමොකද එෙහම මුළු කතාවම එෙවෙලම පරිවර්තනය කරන්න බැහැ. එතෙකොට කරන්න තිෙයන්ෙන් කථිකයා කතාකරන ෙප්ලිෙයන් ෙප්ලිය පරිවර්තකයා විසින් අවශ අෙනක් භාෂාවට පරිවර්තනය කිරීමයි. ෙම් වැෙඩ්දී වැරදී අහුෙවන්ෙන් ඒ ඒ ෙප්ලිය කතා කරනෙකොටයි. ඒ කියන්ෙන් ඒ ෙප්ලියට ආවහමයි. ෙම් වෙග්මයි Interpreters එකත් පවිච්චි කරල High level language එකකින් ලිව්ව program එකක් Machine code එකට හැරවීෙම්දී ෙවන්ෙනත්. ඇත්තටම compiler එෙක් වෙග් විෙශේෂෙයන් එෙහම Translate කිරීමක් කරන්න අපිට සිද්ද ෙවන්ෙන් නැහැ. අපි High level language එකකින් program එක ලියලා ඒක කියාත්මක කරනවිට ෙප්ලිෙයන් ෙප්ලියයි Interpreter එක මගින් Machine code එකට හැරෙවන්ෙන්. ඊලඟට ඒ හැරවුනු ෙප්ලිය කියාවට කියාවට නැෙගනවා. ෙමතනදී යම් ෙප්ලියක වරදක් තිෙයනවනම් ඒ ෙප්ලියට ආවහම තමයි ඒ වැරැද්ද ෙපෙනෙන්. ඒ වැරැද්ද නිවැරදි කරලා ආෙයත් program එක කියාත්මක කළහම ඊළඟ ෙප්ලිෙය් තවත් වැරැද්දක් තිෙයනවනම් ඒ වැරැද්ද ෙපන්වනවා කාෙලකට ඉස්ෙසල්ලා භාවිතෙය් තිබූ “GW BASIC” කියන Language එක Interpreters වලට ෙහොද උදාහරණයක්. Compiler & Interpreters දැන් ඔබට ෙත්ෙරනවා ඇති Compiler එකකින් Translate කරද්දි ඒ වැෙඩ් කරන්න ඕන එක පාරක් විතරක් හන්දා compile කලායින් පස්ෙසේ අපට ඕෙන් වාර ගණනක් Compile කල program එක කියාත්මක කරන්න පුලුවන් කියලා. ඒ නිසා ෙම් කමය වඩා ෙව්ගවත් ෙවනවා. ඒත් Interpreter එකකින් Translate කරද්දී අපි program එක කියාත්මක කරන වාරයක් වාරයක් ගනෙන් Interpreter ෙවන නිසා ෙම් විදිය ටිකක් ෙවලා යනවා. අද කාෙල් භාවිතා ෙවන වඩා දියුනු නවීන High level languages වල (Visual Basic, Java) ෙම් ලක්ෂණ ෙදකම තිෙයනවා.