3. අපි packages / languages මිනිසා හා computer එක අතර පිහිටන්ෙන්
ෙකොෙහොමද කියලා බලමූ.
ඔබට රූප සටහනින් ෙපෙනනවා ඇති Packages මිනිසාට කිට්ටු අතර
languages computer එකට කිට්ටු බව.
Name Description
BASIC Beginners All-purpose Symbolic Instruction Code
COBOL COmmon Business Oriented Language
RPG Report Program Generator
FORTRAN FORmula TRANslation
ALGOL ALGOrithmic Language
LISP LISt Processing
HTML Hyper Text Mark-up Language
XML eXtensible Mark-up Language
ASP Active Server Pages
JSP Java Server Pages
PHP PHP Hypertext Preprocessor
Languages
Packages
Man
Computer
4. අපි programming languages ෙකොටස් ෙදකකට ෙබදනවා.
1. High Level Programming languages
2. Low Level Programming languages
High Level Languages
යම්කිසි පරිඝණක භාෂාවක, ඒ කියන්ෙන් computer languages එකක
පාවිච්චි ෙවන වචන මිනිසා එදිෙනදා පාවිච්ච් කරන වචන වාෙග් නම් ඒවා
පාවිච්ච් කරන ආකාරෙයන් ව ාවහාරික භාෂා සමග ෙලොකු ගැටුමක් නැත්නම්
එය High level languages ෙලස හැදින්ෙව්.
උදාහරණ :-
6. High level & Low level languages
ඔබට පහත රූප සටහනින් ෙපෙනනවා ඇති අපි කතාකල Languages වලින්
මිනිසාට කිට්ටුම High level languages වන අතර Computer එකට low
level languages කිට්ටුම බව
Computer
Low level Languages
Packages
Man
High level languages