More Related Content
More from Aurora Computer Studies (20)
විචාර බුද්ධිය
- 2. සමස්තය
• විචාර බුද්ධිය යනු කුමක් ද?
• විචාර බුද්ධිය ඇතිව කටයුතු කරන්නන්
නකොන ොමද?
Aurora Computer Studies (auroracs.lk) 2
- 3. විචාර බුද්ධිය යනු ?
• යමක් පැ ැදිලිව, තර්කානුකූලව සලකා
බලා කල යුත්නත් කුමක් ද, විස්වාශ කල
යුත්නත් කුමක් ද කියා තීරණය කිරීම.
Aurora Computer Studies (auroracs.lk) 3
- 4. විචාර බුද්ධිය න ොවන්නන්?
• නබොන ෝ නසේ සීතීම
• ැම විටම, ැම නදයක්ම විනේච ය
කරමින් සිටීම
Aurora Computer Studies (auroracs.lk) 4
- 5. විචාර බුද්ධියට බාධක
• විචාර බුද්ධිය ස එය භාවිතය ගැ
අවනබෝධයක් ැති වීම.
• පුද්ගලික අගතිගාමී බව
o තමන්ට අවාසි දායක කරුණු වලදී න ොනත්නර වා වනේ සිටීම
• සමාජනයන් පවුනලන් උරුමනව චින්ත ය
o විචාර බුද්ධිය හිග සමාජවලජීවත් නව බහුතරය තමන් නේ
නදමවුපියන් ස සමාජය විශ්වාශ කල මිතයා ස නබොරු
අද මින් මැරිලා යයි.
o උදා: නදමවුපියන් ද විස්වාශ කල නිසා ඒකම විස්වාශ කර
ළමයි
Aurora Computer Studies (auroracs.lk) 5
- 6. විචාර බුද්ධියට බාධක (ඉතිරි)
• උගත්කම පිළිබද පුහු අ ංකාරය (Intellectual
arrogance)
o තමන් උගත් නිසා තමන් නත්රුම් ගත න ෝ ඉනග ගත් නද්
නිවැරදි යයි සිතීම
• හිතන් ඇති අලස කම
• කළු සුදු චින්ත ය (black & white thinking)
o අන්තයකට සිරවී අන ක් අතරමැද සියලු නද් ප්රතික්න ේප කිරීම
• කපටිකම
o නමහිදී විචාර බුද්ධිය තිබියදීද සමාජය ඉදිරිනේ වයාජව ැසිරීම
සිදු නේ.
Aurora Computer Studies (auroracs.lk) 6
- 7. විචාර බුද්ධිනේ ලක් ණ
• තර්කානුකූලව සිතයි
• අවශය ැම විටම න ේතු විමසයි
• අන කාට වඩා ඉදිරියට සිතා බලයි
• විවෘත ම සක්
• රි ප්රශ් රි නවලානේ අසයි
Aurora Computer Studies (auroracs.lk) 7
- 8. විචාර බුද්ධිනේ ලක් ණ (ඉතිරි)
• කිය පලියට කිසිවක් පිලි න ොගනී
• දිසිනේ නිගම වලට එළනබන්නන් ැ ැ
• සමාජීයව න ෝ නද්ශපාලනිකව බලය තිබු
පමණින් ඒවා පිලි න ොනග විචාර බුද්ධියට
එකග ැති ම් ඒවා අභිනයෝගයට ලක් කරයි
• ැවත සිතා බැලීනමන් පසු අවශය ම්
තීරණය/මතය නව ස් කර ගනියි
Aurora Computer Studies (auroracs.lk) 8
- 9. විචාර බුද්ධිය අවශය කාටද?
• රටක සුවිනසේශි තීරණ ගන් ා පාලකයන් ට.
• ආයත වල ඉ ල නිලධාරීන්ට
• වැඩි වගකීම් දර වෘතිකයන්ට
• නපොදුනේ සැමට තමන්නේ ජීවිතනේ වැදගත්
තීරණ ගැනීනම්දී ස නලෝකය නිවැරදිව
නත්රුම් ගැනීමට
Aurora Computer Studies (auroracs.lk) 9
- 11. විචාර බුද්ධිනයන් කටයුතු කර පියවර
විශ්නේ ණය
(Analyze)
න ේතු නසවීම
(Reasoning)
ඇගයීම
(Evaluate)
ත වරු
කරගැනීම
(Validate)
නිගම ය
(Conclude)
Aurora Computer Studies (auroracs.lk) 11
විධිමත් තර්ක ය නයොදා ගනී
විදයාත්මක දැනුම නයොදා ගනී
ම නපොළනේ පවති යථාර්තය (සාධක
ස උදා රණ) නසොයා බලයි
- 12. විචාර බුද්ධිනයන් කටයුතු
කරන්නන් නකනසේද?
1. හිතාමතා පරීක් ාකාරීව හිතන්
2. තර්කනේ /ප්රවාදනේ (argument) සෑම නකොටසක්ම
විශ්නේ ණය කර ඇගයීමට ලක් කරන් (Analyze &
evaluate)
• කරුණු (facts) ස මත (opinions) නවන් කර දු ාගන්
3. එක් එක් කරුනේ තර්කානුකූල බව (reason or logic) සමග
එේවනේ වලංගු බව (validity) න ෝ ශක්තිමත් බව (strong)
සලකා බලන්
4. කරුණු න ෝ මත වල නිවැරදි බව සලකා මතවාදය
ස්ථාවර/ප්රභල (sound/cogent) ද බලන්
5. ම ා නපොලනේ යථාර්තයන් සමග ගලපමින් තව දුරටත් වලංගු
බව සිත බලන්
Aurora Computer Studies (auroracs.lk) 12
- 13. කරුණු (fact) ස මත(opinion)
වල නව ස
Aurora Computer Studies (auroracs.lk) 13
- 14. කරුණු ස මත
කරුණු (fact)
• සම්මත (නපොදුනේ පිළිගත ැකි) දැනුම
නයොදානග රි ද වැරදි ද කියල ඔප්පු කල ැකි
නදයක් “කරු ක්” විදියට සලක වා
o විදයාත්මකව ඔප්පු කර ඇති නද්
o පැ ැදිලිවම ඇත්ත බවට දැකිය ැකි නද්
o විදීමත් තර්ක නයන් ඔප්පු කල ැකි නද්
• උදා රණ
o පෘතුවිය නගෝලාකාරයි
o දුම් බීනමන් පිලිකා ඇති නේ
o නපොලව නදසට ආකර් ණය නව බලයක් පවතී
Aurora Computer Studies (auroracs.lk) 14
- 15. කරුණු ස මත
මත (Opinion)
• නකන ක් හිත න ෝ විශ්වාශ කර නදයක්
o මතයක් නිවැරදි න ෝ වැරදි විය ැකියි
o එය සතය බව ඔප්පු කිරීම (burden of proof) මතය ඉදිරිපත් කර පුද්ගලයා
සතු වගකීමකි
o මතය සතයද යි පරික් කිරීම අපනේ වගකීමක්
o අපි ඒ මතය පිලි ගන්නන් ැත් ම් එම මතනේ ඇති නදෝ ය නපන්වා දිය යුතුයි
• එය අසතය බව ඔප්පු කිරීම අපනේ කාර්ය න ොනේ
• අපිට අවශය ම් විකේප මතයක් ඉදිරිපත් කල ැකියි (එයත් අතයවශය
නදයක් න ොනේ)
• උදා රණ
o මරණනයන් පසුව ජීවය පවතී
o X ට වඩා Y න ොද නකන ක්
Aurora Computer Studies (auroracs.lk) 15
- 16. ප්රවාදයක් ත වරු කරගන් විදි
(Reasoning techniques)
Aurora Computer Studies (auroracs.lk) 16
- 17. ප්රවාදයක් ත වරු කරගන් විදි
• නිගම ාත්මක/අනපෝ ණ (Deductive
Reasoning)
o ඉදිරිපත් කර කරුණු (premises/ assumptions) වලින් තර්කානුකූලව
(logically) නිගම යට එලබිය ැකිද කියා සලකා බල වා
o න ොදම විදිය
• උද්ගාමි/නප්රේරක (Inductive Reasoning)
o සැබෑ නලෝකනේ දකි ප්රතිඵල විශ්නේ ණය කර ඒවානේ රටාව/ බුරුව ට
අනුව නිගම යකට එලබීම
o පරිස්සනමන් නයොදාගත යුතුයි
• පරා (Abductive Reasoning)
o B ම් නදයට විය ැකි න ේතුව A නලස අනුමා කිරීමට පරා න ේතු
දැක්වීම නයොදාගත ැකියි.
o පරිස්සනමන් නයොදාගත යුතුයි
Aurora Computer Studies (auroracs.lk) 17
- 18. නිගම ාත්මක/අනපෝ ණ න ේතු
දැක්වීම්
(Deductive reasoning)
Aurora Computer Studies (auroracs.lk) 18
- 19. නිගම ාත්මක/අනපෝ ණ න ේතු දක්වීම්
• ඉදිරිපත් කර කරුණු (premises/
assumptions) වලින් තර්කානුකූලව
(logically) නිගම යට එලබිය ැකිද කියා
සලකා බල වා
• ගණිතමය (mathematical) තර්ක ය ස
විදිමත් දාර්ශනික (philosophical) තර්ක ය
නම් ආකාරනේ න ේතු දැක්වීම් නයොදා ගනී.
Aurora Computer Studies (auroracs.lk) 19
- 20. ප්රවාදයක් (argument) කියන්නන් නමොකක් ද?
• උපකේප (assumptions/premises)
කිහිපයක් ස ඒ අවසා නේ ඉදිරිපත් කර
නිගම යක් (conclusion) ප්රවාදයක් විදියට
සල වා
• උදා රණ:
නසොක්රටීස් දාර්ශනිකනයක්. (උපකේප ය)
සියලු දාර්ශනිකයන්ට විචාර බුද්ධිය තිනය වා. (උපකේප ය)
එම නිසා, නසොක්රටීස් ට විචාර බුද්ධිය තිනය වා. (නිගම ය)
Aurora Computer Studies (auroracs.lk) 20
- 21. නිගම යකට එන්නන් නකොන ොමද?
• විදිමත් තර්ක ය නයොදා නග
o උදා රණ 1:
x > 4
y> x
එම නිසා y >4
o උදා රණ 2:
“වැසි වසි විට පිට්ටනිය නතනමයි.”
“පිට්ටනිනේ තණ නකොල ඇත .”
එම නිසා, වැසි වසි විට තණ නකොල නතනමයි.
• විදයාත්මක දැනුම නයොදානග
o උදා රණ:
ඔක්සිජන් ඉවත් කිරීනමන් ද ය වති.
ආවරණයක් නයදීනමන් ඔක්සිජන් ලැබීම වලකයි.
එම නිසා, ආවරණයක් නයදීනමන් ද ය වති.
Aurora Computer Studies (auroracs.lk) 21
- 23. වලංගු ප්රවාදයක් (valid argument) යනු?
• සියලූම උපකේප (assumptions/premises)
නිවැරදි නව ැම අවස්ථාවකම නිගම ය
(conclusion) සතය ම් එය වලංගු (valid)
ප්රවාදයක්
• උදා රණ:
o වලංගු ප්රවාදයක් (valid argument)
භූ චල යක් උන ොත්, උපකරණය පණිවිඩ නිකුත් කරයි.
පණිවිඩයක් නිකුත් උනන් ැත..
එම නිසා, භූ චල යක් සිදු වී ැත.
o වලංගු න ොූ ප්රවාදයක් (invalid argument)
අනිේ සිටි ැම විටම කුමාර ද සිටි.
අනිේ ැත.
එම නිසා කුමාර ැත.
Aurora Computer Studies (auroracs.lk) 23
- 24. සම්පූර්ණ ප්රවාදයක්
(sound argument) යනු?
• ප්රවාදය විදිමත් තර්කානුකූලව වලංගු (valid)
ම් ස , සියලු උපකේප (assumptions)
නිවැරදි බවට ත වරු (verify) කර ැකි ම්
ඒ ප්රවාදය සම්පූර්ණ ප්රවාදයක් (sound
argument).
• අපි පිලි ගත යුත්නත් සම්පූර්ණ ප්රවාදය
(sound argument) පමණයි!
Aurora Computer Studies (auroracs.lk) 24
- 25. වලංගු ස සම්පූර්ණ නිගම ාත්මක
ප්රවාද - උදා රණ
රටක ජ ාධිපති නේ බිරිද එම රනට් ප්රථම
කාන්තාවයි.
බැරක් ඔබාමා ඇමරිකානේ ජ ාධිපතියි.
මිනචේ බැරක් ඔබාමා නේ බිරිදයි.
=> එම නිසා මිනචේ ඇමරිකානේ ප්රථම
කාන්තාව නේ.
වලංගු සහ සම්පූර්ණ (valid & sound)
ප්රවාදයකි.
Aurora Computer Studies (auroracs.lk) 25
- 26. වලංගු එන ත් අසම්පූර්ණ
නිගම ාත්මක ප්රවාද - උදා රණ
ද නගොඩ ැගී ඇත්නත් චීස් වලින් ම්
අජටාකාශගාමින් ට සනද් පා ාණ අ ාරයට ගත
ැකියි.
ද නගොඩ ැගී ඇත්නත් චීස් වලින්.
=> එම නිසා, අජටාකාශගාමින් ට සනද් පා ාණ
අ ාරයට ගත ැකියි.
නමහි වැරදි (අසතය) උපකේප යක් පවතී.
එබැවින් වලංගු නමුත් අසම්පූර්ණ (valid but
not sound) ප්රවාදයකි.
Aurora Computer Studies (auroracs.lk) 26
- 27. වලංගු ැති නිගම ාත්මක
ප්රවාද - උදා රණ
ඒබ්ර ම් ලින්කන් පිළිකාවකින් මිය ගිනේ ම්,
ඔහු නම් නව විට මිය ගිහින්.
ඒබ්ර ම් ලින්කන් නම් නව විට මිය ගිහින්.
=> එම නිසා, ඒබ්ර ම් ලින්කන් පිළිකාවකින්
මිය ගිහින්.
වලංගු ැති ප්රවාදයකි (invalid.)
Aurora Computer Studies (auroracs.lk) 27
- 29. උද්ගාමි/නප්රේරක න ේතු දැක්වීම්
• සැබෑ නලෝකනේ දකි ප්රතිඵල විශ්නේ ණය
කර ඒවානේ රටාව/ ැබුරුව ට අනුව
නිගම යකට එලබීම උද්ගාමී/නප්රේරක න ේතු
දැක්වීමයි
Aurora Computer Studies (auroracs.lk) 29
- 30. නිගම යට එලනබන්නන් නකනසේද?
• සංකයාත්මක ස සම්භාවිතානේ මූලධර්ම නයොදා
නග ප්රතිඵලය නබොන ෝ විට 50% ඉක්මවා
නිවැරදි වන්නන්ද සලක බැලීම.
o 50% වැඩි සම්භාවිතාව: ශක්තිමත් ප්රවාදයක්
o 50% අඩු සම්භාවිතාව: දුර්වල ප්රවාදයක්
• උදා රණ:
විවෘත ආර්ථිකය ඇති රටවේ නබොන ෝ විට දියුණු නේ.
(උපකේප ය)
රටක් දියුණු කිරීමට වැඩ සුදුසු විවෘත ආර්ථිකයයි. (නිගම ය)
Aurora Computer Studies (auroracs.lk) 30
- 31. උද්ගාමි/නප්රේරක න ේතු දැක්වීනම්දී
ප්රනේසම් විය යුත්නත් ඇයි?
• ඔබ දකි නදය ඉතා පටු නියැදියක් විය
ැකියි.
• කුඩා න ෝ සුවිනශේෂී නියැදික් නයොදාගත්නතොත්
ලැනබ ප්රතිඵලය සමස්ත ප්රතිඵලයට වඩා
විකුර්ති එකක් විය ැකියි.
Aurora Computer Studies (auroracs.lk) 31
- 32. උද්ගාමි/නප්රේරක න ේතු දැක්වීනම්දී
ප්රනේසම් විය යුත්නත් ඇයි?
Aurora Computer Studies (auroracs.lk) 32
නමම නියැදිනයන් ලැනබ
ප්රතිඵලය සමස්තය නිරුප ය
න ොනේ.
- 33. උද්ගාමි න ේතු දැක්වීනම් ප්රතිඵල
න ේතු දැක්වීම
(Reasoning)
ශක්තිමත්
(Strong)
විශ්වාසනීය
(Cogent)
විශ්වාසනීය
ැති (Not
cogent)
දුර්වල
(Weak)
Aurora Computer Studies (auroracs.lk) 33
- 34. උද්ගාමි න ේතු දැක්වීනම් ප්රතිඵල
• ශක්තිමත් (Strong) උද්ගාමි ප්රවාද
o උපකේප දක්ත නිගම ය නබොන ෝ විට නිවැරදි බව ඔප්පු කරයි.
• විශ්වාසනීය (cogent) උද්ගාමි ප්රවාද
o ශක්තිමත් ප්රවාදයක් ව වා ස සියලුම උපකේප සතය නේ.
• විශ්වාසනීය න ොූ (not cogent) උද්ගාමි ප්රවාද
o ශක්තිමත් ප්රවාදයක් ව මුත් අඩු වශනයන් එක
උපකේප යක් න ෝ අසතය නේ .
• දුර්වල (Weak) උද්ගාමි ප්රවාද
o උපකේප දක්ත නිගම ය නබොන ෝ විට නිවැරදි බව ඔප්පු
න ොකරයි.
Aurora Computer Studies (auroracs.lk) 34
- 35. ශක්තිමත් ස විශ්වාසනීය (strong &
cogent) - උදා රණය 1
නබොන ෝ ගායකන්ට ැකියාවන් ඇත.
රූකාන්ත ගායකනයකි.
=> එම නිසා, රූකාන්ත නබොන ෝ දුරට
ැකියාවන් ඇති අනයකි.
ශක්තිමත් ස විශ්වාසනීය (strong and
cogent) ප්රවාදයකි.
Aurora Computer Studies (auroracs.lk) 35
- 36. ශක්තිමත් ස විශ්වාසනීය (strong &
cogent) - උදා රණය 2
විවෘත ආර්ථිකය ඇති රටවේ නබොන ෝ විට
දියුණු නේ. (උපකේප ය)
රටක් දියුණු කිරීමට වැඩ සුදුසු විවෘත
ආර්ථිකයයි. (නිගම ය)
ශක්තිමත් ස විශ්වාසනීය (strong and
cogent) ප්රවාදයකි.
Aurora Computer Studies (auroracs.lk) 36
- 37. ශක්තිමත් මුත් විශ්වාසනීය ැති (strong
but not cogent) - උදා රණය
ජපන් ජාතිකයන් නබොන ෝ විට කඩිසරයි.
ඇේබර්ට් අයින්ස්ටයින් ජපන් ජාතිකනයක්.
=> එම නිසා, අයින්ස්ටයින් නබොන ෝ විට
කඩිසර විය යුතුයි.
ශක්තිමත් මුත් විශ්වාසනීය ැති (strong
but not cogent) ප්රවාදයකි.
Aurora Computer Studies (auroracs.lk) 37
- 38. ශක්තිමත් මුත් විශ්වාසනීය ැති (strong
but not cogent) - උදා රණය
පුද්ගලික අංශනේ නසේවා නබොන ෝ විට ගුණාත්මක
ැත.
නසෞකය අධයාප ය ගුණාත්මක බව අවශය නදයකි.
=> එම නිසා, නසෞකය අධයාප ය පුද්ගලික අංශයට
විවුර්ත න ොකළ යුතුයි.
ශක්තිමත් මුත් විශ්වාසනීය ැති (strong but not
cogent) ප්රවාදයකි. දුරකථ , බැංකු, ඉදිකිරීම්
පමණක් න ොනේ අසනීපයකට නබන තක්
ගැනීමටත් මිනිස්සු වැඩි විශ්වාශය තබා ඇත්නත්
විවුර්ත ස තරගකාරී පුද්ගලික අංශය නකනරහියි.
Aurora Computer Studies (auroracs.lk) 38
- 39. ශක්තිමත් ැති (weak) - උදා රණය 1
කැවුම් ශ්රී ලාංකික කෑමකි.
කැවුම් පැනි රසයි.
=> එම නිසා නබොන ෝ ශ්රී ලාංකික කෑම පැණි
රසයි.
ශක්තිමත් ැති (weak) ප්රවාදයකි. (භාවිතා
කල නියැදිය ඉතා කුඩා එකක් ව අතර
එයින් සමස්තය නිරූප ය න ොකරයි.)
Aurora Computer Studies (auroracs.lk) 39
- 40. ශක්තිමත් ැති (weak) - උදා රණය 2
නකොමිනිස්ට් රටවල වැඩි වශනයන් ප්රජාතන්ත්රවාදය
පවතී. (උපකේප ය)
නකොමිනිස්ට් ක්රමය තුල මිනිසුන්ට වැඩි
ප්රජාතන්ත්රවාදී නිද සක් ලැනේ. (නිගම ය)
ශක්තිමත් ැති (weak) ප්රවාදයකි.
අප ම නපොළනේ දන් ා නකොමිනිස්ට් යයි
කියාගන් උතුරු නකොරියාව, කියුබාව, චී ය
වැනි රටවේ සියේනේ ම ඉතාම අවම
ප්රජාතන්ත්රවාදයක් පවති අතර වැඩවසම් පවුේ
න ෝ නිලධාරිවාදී පාල පවතී.
Aurora Computer Studies (auroracs.lk) 40
- 41. පරා න ේතු දැක්වීම
(Abductive reasoning)
Aurora Computer Studies (auroracs.lk) 41
- 42. පරා න ේතු දැක්වීම
(Abductive Reasoning)
• B ම් නදයට විය ැකි න ේතුව A නලස අනුමා
කිරීමට පරා න ේතු දැක්වීම නයොදාගත ැකියි.
• නමය ඵලනයන් න ේතුවට නයොමුනව ක්රමයකි.
• විස්වාශනීයත්වය අඩු උවත්, ඇතැම් අවස්ථාවල
කල ැකි එකම ක්රමය පරා න ේතු දැක්වීම විය
ැකියි.
Aurora Computer Studies (auroracs.lk) 42
අසම්පූර්ණ
නිරීක්ෂණය
කල ැකි උපරිම
නිගම ය
- 43. පරා න ේතු දැක්වීම -
පරිස්සම් විය යුතු නද්
• වැරදි න ේතු දැක්වීමක් සිදුවීම සැලකිය යුතු
අවදා මක් ඇත.
• නමහි දී ඇත්ත න ේතුව C ව විට ඔබ න ේතුව
නලස A දු ා ගන් ඉඩ ඇත.
Aurora Computer Studies (auroracs.lk) 43
A
B
C
D
.
.
P
Q
R
.
.
- 44. පරා න ේතු දැක්වීම - උදා රණ 1
නද්ශපාලකයන් දූෂිතයි.
එමනිසා, රජනේ නිලධාරීන් දුෂිත වීම
සාධාරණයි.
එක වැරැද්දක් නපන්වා නව වැරැද්දක් සාධාරණී
කරණය කර වැරදි පරා (abductive)
ප්රවාදයකි.
Aurora Computer Studies (auroracs.lk) 44
- 45. පරා න ේතු දැක්වීම - උදා රණ 1
ඔබට දිසි බරපතල දිසි අ තුරක් සිදුවී ඇත.
නක්න්දරයට අනුව රාහු ලබා ඇත.
එමනිසා, ඔබට රාහු නේ බලපෑනමන් දිසි අ තුර
සිදු විනි.
එකින කට සම්භන්ධයක් ැති මිතයා
උපකේප යක් (නමය තරකනුකුලාව න ෝ
නියැදියක් නයොදානග කල සන්කයත්මකව
විශ්නේ ණයකින් අවම වශනයන් 50% වඩා සතය
බවට ඔප්පු වී ැති නබොරුවකි) නයොදානග කල
වැරදි පරා (abductive) ප්රවාදයකි.
Aurora Computer Studies (auroracs.lk) 45
- 46. න ේතු දැක්වීම් - සමස්තය
Aurora Computer Studies (auroracs.lk) 46
සාමා ය
ණිතිය
සුවිනසේෂි නිගම
( ැමවිට සතය නේ)
සුවිනසේශි
නිරීක් ණ
සාමා ය නිගම
(නිවැරදි විය ැකියි)
අසම්පූර්ණ
නිරීක් ණ
ැකි උපරිම නිගම
(නිවැරදි විය ැකියි)
නිගමනාත්මක/අප ෝහණ (Deductive)
උද්ගාමි (Inductive)
රාහන (Abductive)
- 47. අන ක් ප්රනයෝජ වත් ක්රමනේද
Aurora Computer Studies (auroracs.lk) 47
- 48. ප්රනයෝජ වත් ක්රමනේද
• විශ්නේ ණය, සංශ්නේ ණය ස භාවිතය
• කුමක්ද (What), ඇයි (Why) & නකනසේද
(How)?
• වියුක්ත සංකේප නගොඩ ැගීම
(abstraction)
• මූල න ේතු විශ්නේ ණය (root cause
analysis)
Aurora Computer Studies (auroracs.lk) 48
- 49. විශ්නේ ණය, සංශ්නේ ණය ස භාවිතය
Aurora Computer Studies (auroracs.lk) 49
විශ්නේ ණය
(Analysis)
සංශ්නේ ණය
(Synthesis)
භාවිතය
(Application)
- 50. කුමක්ද , ඇයි ස නකනසේද?
Aurora Computer Studies (auroracs.lk) 50
කුමක්ද?
(What)
ඇයි?
(Why)
නකනසේද?
(How)
- 52. වියුක්ත සංකේප - භාවිතා
• ගණිතමය සංකේප නත්රුම් ගැනීම
• යමක් සැලසුම්/ආකෘති
(design/model) සැකසීම
Aurora Computer Studies (auroracs.lk) 52
- 53. මූල න ේතු විශ්නේ ණය
(Root cause analysis)
• යමක ආසන් න ේතුව (immediate
cause) නවනුවට මූල න ේතුව (root cause)
නත්රුම් නග ඒ අනුව ගැටලුවකට පිළියම්
නයදිය යුතියි
• ඇයි? කියා අනුක්රමිකව පස් වරක් වත් අසා
බැලිය යුතුයි
Aurora Computer Studies (auroracs.lk) 53
- 55. මූල න ේතු විශ්නේ ණය - උදා රණයක්
රථය ප ගැන්නවන්නන් ැත. (ගැටලුව)
ඇයි? - බැටරිය අජීවී වී ඇත. (පළමු න ේතුව)
ඇයි? - ඔේටර්නන්ටර් ක්රියාත්මක න ොනේ. (නදනවනි
න ේතුව)
ඇයි? - ඔේටර්නන්ටර් පටිය කැඩී ඇත. (තුන්නවනි
න ේතුව)
ඇයි? - ඔේටර්නන්ටර් පටිය නසේවා කාලය ඉක්මවා
භාවිතා කර ඇත. ( තරනවනි න ේතුව)
ඇයි? - වා යට අදාළ නසේවා කාලසට ට අනුව නසේවා
සිදු කර ැත. (පස්නවනි න ේතුව / මූල න ේතුව)
Aurora Computer Studies (auroracs.lk) 55
- 56. ඇසුරු කල නද්
• http://philosophy.hku.hk
• https://en.wikipedia.org/wiki/Critical_think
ing
• https://en.wikipedia.org/wiki/Logical_reas
oning
• https://en.wikipedia.org/wiki/Problem_of_i
nduction
• https://en.wikipedia.org/wiki/5_Whys
Aurora Computer Studies (auroracs.lk) 56
- 57. ප්රනයෝජ වත් අන ක් ඉදිරිපත්කිරීම්
• If vs If and only if
• Science, philosophy, religions and
myths
Aurora Computer Studies (auroracs.lk) 57
- 59. “විශි ්ටත්වය හුදු අ ම්බයක් න ොනේ
නිරන්තර භාවිතනයන් ලැනබ
පන් රයකි.."
~ ඇරිස්නටෝටේ
Aurora Computer Studies (auroracs.lk) 59
- 60. Premier Study Center
Aurora Computer Studies,
Summerset College,
# 135, 3rd Floor,
DFCC Building,
High Level Road,
Maharagama.
City Study Center
Aurora Computer Studies,
Summerset College,
# 88/2, 2nd Floor,
BOC Building,
High Level Road,
Kirulapone, Colombo 06
Details and enquiries :
Call - 0719 842030
E-mail – info@auroracs.lk
Web - www.auroracs.lk
Aurora Computer Studies www.auroracs.lk