Publicidad
Publicidad

Más contenido relacionado

Más de Dr. P.B.Dharmasena(20)

Publicidad

Description of the Climate in Sri Lanka (Sinhala)

  1. ෗දේශගුණය යනු කුමක්ද? ඉගැනේවීඹ අරමුණු – ශ්‍රී ලංකා෗ේ ෗දේශගුණික සේවභාවය පිළිබඳ ෗කටි෗යනේ විසේතර කිරීම – ශ්‍රී ලංකා෗ේ කූෂි-පාරිසරික උපකළාපීකරණය පිළිබඳ පැහැදිළි අව෗බෝධයක් ලබාදීම – කූෂිපාරිසරික කළාප තුල ව්ෂෂාපතන෗යේ ෗වනසේවීඹ හඳුනා ගැනීම – ෗බෝග වගාවට ෗දේශගුණ෗යේ ඇති සඹබනේධතාවය පැහැදිළි කරගැනීම – කූෂිපාරිසරික කළාප අනුව සකසා ඇති ෗බෝග වගා කාල සටහනේ හඳුනා ගැනීම ආචා්ෂය පී.බී. ධ්ෂම෗සේන/ අචා්ෂය එසේ. එඹ. එඹ. ඉක්බාලේ
  2. ෗දේශගුණය යනු කුමක්ද? • ෗දේශගුණය යනු යඹ කාලපරි෗ෙදයක් තුල යඹ සේථානයක ඇතිවුනු සමසේථ කාළගුණ෗යේ සාමානයයයි. • කාළගුණය යනු ෗කටිකාලීනව ඇතිවන වායු෗ගෝලීය තතේවයයි. • ඔබට දැ෗නනේ෗නේ කාළගුණයයි • ඔබ අ෗පේක්ෂා කරනේ෗නේ ෗දේශගුණයයි
  3. භූවිෂමතා කළාප තුනකි: • මධයම කඳුකරය (දක්ෂින මධයම ෗කාටස; 750-2500 m) • තැනිතලා භූය කළාපය (125-750 m), • ෗වරළබඩ තීරය (0- 125m) ෗දේශගුණය
  4. ශ්‍රී ලංකා෗ේ ෗දේශගුණික සූතු • පළමු අනේත්ෂ ෗මෝසම - මා්ෂතු සහ අ෗පරේලේ • නිරිතදිග ෗මෝසම - මැයි සිට සැපේතැඹබ්ෂ දක්වා • ෗දවන අනේත්ෂ ෗මෝසම - ඔක්෗තෝබ්ෂ සහ ෗නාවැඹබ්ෂ • ඊසානදිග ෗මෝසම - ෗දසැඹබ්ෂ සිට ෗පබරවාරි දක්වා
  5. ශ්‍රී ලංකා෗ේ ෗දේශගුණික කළාප ව්ෂශාපතනය ය. ර. 1,750 ට අඩු - වියළි කළාපය ය. ර. 1,750 - 2,500 - අතරමැදි කළාපය ය. ර. 2,500 ට වැඩි - ෗තතේ කළාපය D I W
  6. ශ්‍රී ලංකා෗ේ ෗දේශගුණය ෗කටි෗යනේ • ශ්‍රී ලංකා෗ේ ෗දේශුණය පැහැදිළි ෗තතේ සහ වියළි කළාප සහිත ඝ්ෂම කළාපීය ෗දේශගුණයකි. වා්ෂශික ව්ෂෂාපතන෗යේ මධයනය අගය වියළි කළාප෗යේදී < 900 mm වන අතර එය ෗තතේ කළාප෗යේදී > 5 000 mm ෗ේ. • ශ්‍රී ලංකා෗ේ මධයම ෗කාටස මධයම කඳුකර෗යනේ ආවරනය වන අතර එහි ෗හාඳිනේ දිසේවන උසේ තැනි සහ උනේනතාංශ 910-2524 තරඹ උසේ කඳු ශිඛරද කඳුරෑනේ වලිනේද වටවූ සානු වලිනේ සමනේවිතය. • ශ්‍රී ලංකා෗ේ ව්ෂෂාපතනය ෗මෝසඹ, සංවහන සහ අවපාත වල සඹයශරණයකිනේ ඇති෗ේ. ඊසානදිග ෗මෝසම වියළි කළාපයට වැඩි වැසි පරමාණයක් ෗ග෗නන අතර නිරිතදිග ෗මෝසම ෗තතේ කළාපයට වැඩි වැසි පරමාණයක් ලබා෗දේ. ෗ඹ පරධාන ෗මෝසඹ ෗දක අතර ඇති අනේත්ෂ ෗මෝසඹ වැසි ෗වරළබඩ තීරයට පතිත෗ේ. • පරධාන කූෂිකා්ෂයක කනේනය (මහ) ෗දවන අනේත්ෂ ෗මෝස෗මනේ ආරඹභවී ඊසානදිග ෗මෝස෗මනේ ෗කළවර වන බැවිනේ එය සැපේතැඹබර෗යේ සිට ඉදිරි වස෗්ෂ මා්ෂතු දක්වා පවතී. • සුෆ කූෂිකා්ෂයක කනේනය (යල) පළමු අනේත්ෂ ෗මෝස෗මනේ ආරඹභවී නිරිතදිග ෗මෝස෗මනේ ෗කළවර වන බැවිනේ එය මැයි මාස෗යේ සිට අ෗ගෝසේතු දක්වා පවතී.
  7. ශ්‍රී ලංකා෗ේ කූෂි-පාරිසරික කළාප • කූෂි-පාරිසරික කළාප 24 (ව්ෂශාපතනය, උනේනතාංශය, සා෗පේක්ෂ ෗තතමනය) • DL 1,2,3,4,5 = 5 • IL 1,2,3, IM 1,2,3, IU 1,2,3 = 9 • WL 1,2,3,4, WM 1,2,3, WU 1,2,3 = 10 • උප කළාප 49 (෗වනතේ ෗භෞතික පාරිසරික සාධකද ඇතුෆව a සිට f දක්වා) • WZ – 16 • IZ – 20 • DZ - 13 DRY ZONE INTERMEDIATE ZONE WET ZONE
  8. කූෂි-පාරිසරික උපකළාපීකරණය • පරධාන ව්ෂෂාපතන කළාප තුනකි • ෗තතේ කළාපය - W • අතරමැදි කළාපය - I • වියළි කළාපය - D • උනේනතාංශය අනුව කළාප තුනකි • පහත රට - L • මැද රට - M • උඩ රට - U • ෗තතේව පැවතී෗ඹ මට්ටම අනුව අංකයක් ෗දනු ලැ෗ේ • 1- දිගු කලක් ෗තතේව පවතී, 5- ඉක්මනිනේ වියළී යයි • ව්ෂෂාපතනය සහ ෗වනතේ ෗භෞතික සහ පාරිසරික සාධක සැළකීම • a - දිගු කලක් ෗තතේව පවතී f - ඉක්මනිනේ වියළී යයි
  9. W L1a W L1b W L2a W L2b W L3 W M 1a W M 1b W M 2a W M 2b W M 3a W M 3b W U 1 W U 2a W U 2b W U 3 ෗තතේ කළාපීය ෗දේශගුණය
  10. IL1a IL1b IL1c IL2 IL3 IM 1a IM 1b IM 1c IM 2a IM 2b IM 3a IM 3b IM 3c IU1 IU2 IU3a IU3b IU3c IU3d IU3e අතරමැදි කළාපීය ෗දේශගුණය
  11. DL1a DL1b DL1c DL1d DL1e DL1f DL2&DL3 DL2a DL2b DL3 DL3&DL4 DL4 DL5 වියළි කළාපීය ෗දේශගුණය
  12. • පැහැදිළි යල කනේනයක් • ෗කටිකාලීන (මාස 3ට අඩු) ෗බෝග අහසේදි෗යනේ යල කනේන෗යේදී වගාකළ හැක. තල, ෗ම෗නේරි. මුං • වා්ෂශික ව්ෂෂාපතන අ෗පේක්ෂාව - ය.ර 1,100 • පරමාණවතේ ෗නාවන යල ව්ෂෂාපතනයක් • අහසේදි෗යනේ යල කනේන෗යේදී වගාකළ ෗නාහැක. • වා්ෂශික ව්ෂෂාපතන අ෗පේක්ෂාව - ය.ර 650 කූෂිපාරිසරික කළාප තුල ව්ෂෂාපතන෗යේ ෗වනසේවීඹ පහතරට වියළි කළාපය – කූ. පා. කළාප 3 යි, කූ. පා. උප කළාප 13 යි දිසේතරික්ක - පුතේතලම, මනේනාරම, වවුනියාව, අනුරාධපුරය, මුලතිේ, කිලි෗නාඡජය, යාපනය, තරිකුණාමලය, මඩකළපුව, හඹබනේ෗තාට, ෗පා෗ළානේනරුව සහ කුරුණෑගල, මාත෗ලේ, අඹපාර සහ ෗මාණරාගල දිසේතරික්කවල ෗කාටසේ
  13. • පැහැදිළි යල කනේනයක් • අහසේදි෗යනේ යල කනේන෗යේදී වගාකළ හැක. • සේදර සහ වැවිළි ෗බෝග • වා්ෂශික ව්ෂෂාපතන අ෗පේක්ෂාව - ය.ර 1,400 • ෗කටිකාලීන (මාස 3ට අඩු) ෗බෝග අහසේදි෗යනේ යල කනේන෗යේදී වගාකළ හැක. තල, ෗ම෗නේරි. මුං • වා්ෂශික ව්ෂෂාපතන අ෗පේක්ෂාව - ය.ර 1,200 පහතරට අතරමැදි කළාපය – කූ. පා. කළාප 3 යි, කූ. පා. උප කළාප 5යි දිසේතරික්ක - පුතේතලම, කුරුණෑගල, මාත෗ලේ, බදුලේල, ෗මාණරාගල, හඹබනේ෗තාට, රතේනපුර සහ මාතර කූෂිපාරිසරික කළාප තුල ව්ෂෂාපතන෗යේ ෗වනසේවීඹ
  14. • ඒකමාන ව්ෂෂාපතන රටාව • සේදර සහ වැවිළි ෗බෝග • වා්ෂශික ව්ෂෂාපතන අ෗පේක්ෂාව - ය.ර 2,000 • ඒකමාන ව්ෂෂාපතන රටාව • සේදර සහ වැවිළි ෗බෝග • වා්ෂශික ව්ෂෂාපතන අ෗පේක්ෂාව - ය.ර 1,100 මැද රට අතරමැදි කළාපය – කූ. පා. කළාප 3 යි, කූ. පා. උප කළාප 8යි දිසේතරික්ක - මාත෗ලේ, මහනුවර, නුවරඑළිය, බදුලේල, ෗මාණරාගල, රතේනපුර දිසේතරික්කවල ෗කාටසේ කූෂිපාරිසරික කළාප තුල ව්ෂෂාපතන෗යේ ෗වනසේවීඹ
  15. කූෂිපාරිසරික කළාප තුල ව්ෂෂාපතන෗යේ ෗වනසේවීඹ • ඒකමාන ව්ෂෂාපතන රටාව • සේදර සහ වැවිළි ෗බෝග • වා්ෂශික ව්ෂෂාපතන අ෗පේක්ෂාව - ය.ර 2,400 • ඒකමාන ව්ෂෂාපතන රටාව • සේදර සහ වැවිළි ෗බෝග • වා්ෂශික ව්ෂෂාපතන අ෗පේක්ෂාව - ය.ර 1,400 උඩ රට අතරමැදි කළාපය – කූ. පා. කළාප 3 යි, කූ. පා. උප කළාප 7යි දිසේතරික්ක - මහනුවර, නුවරඑළිය, බදුලේල දිසේතරික්කවල ෗කාටසේ
  16. කූෂිපාරිසරික කළාප තුල ව්ෂෂාපතන෗යේ ෗වනසේවීඹ උඩ රට ෗තතේ කළාපය – කූ. පා. කළාප 3 යි, කූ. පා. උප කළාප 4යි දිසේතරික්ක - මහනුවර, නුවරඑළිය, රතේනපුර දිසේතරික්කවල ෗කාටසේ • පැහැදිළි ඒකමාන ව්ෂෂාපතන රටාව • සේදර සහ වැවිළි ෗බෝග • වා්ෂශික ව්ෂෂාපතන අ෗පේක්ෂාව - ය.ර 3,100 • ඒකමාන ව්ෂෂාපතන රටාව • සේදර සහ වැවිළි ෗බෝග • වා්ෂශික ව්ෂෂාපතන අ෗පේක්ෂාව - ය.ර 1,800
  17. කූෂිපාරිසරික කළාප තුල ව්ෂෂාපතන෗යේ ෗වනසේවීඹ • පැහැදිළි ඒකමාන ව්ෂෂාපතන රටාව • සේදර සහ වැවිළි ෗බෝග • වා්ෂශික ව්ෂෂාපතන අ෗පේක්ෂාව - ය.ර 3,300 • ඒකමාන ව්ෂෂාපතන රටාව • සේදර සහ වැවිළි ෗බෝග • වා්ෂශික ව්ෂෂාපතන අ෗පේක්ෂාව - ය.ර 1,400 මැද රට ෗තතේ කළාපය – කූ. පා. කළාප 3 යි, කූ. පා. උප කළාප 6යි දිසේතරික්ක - මහනුවර, මාතර, රතේනපුර, කෑගලේල දිසේතරික්කවල ෗කාටසේ
  18. කූෂිපාරිසරික කළාප තුල ව්ෂෂාපතන෗යේ ෗වනසේවීඹ පහත රට ෗තතේ කළාපය – කූ. පා. කළාප 4 යි, කූ. පා. උප කළාප 5යි දිසේතරික්ක - ගාලේල, කෆතර, රතේනපුර, කෑගලේල, ෗කාළඹ, ගඹපහ දිසේතරික්කවල ෗කාටසේ • පැහැදිළි ඒකමාන ව්ෂෂාපතන රටාව • සේදර සහ වැවිළි ෗බෝග • වා්ෂශික ව්ෂෂාපතන අ෗පේක්ෂාව - ය.ර 3,200 • ඒකමාන ව්ෂෂාපතන රටාව • සේදර සහ වැවිළි ෗බෝග • වා්ෂශික ව්ෂෂාපතන අ෗පේක්ෂාව - ය.ර 1,700
  19. කූෂිකා්ෂයක නිෂේපාදනයට බලපාන ම෕ළික සාධක ෗දේශගුණික සාධක පාංශු සාධක ෗බෝග සාධක • ව්ෂෂාපතනය • වායු෗ගෝලීය උෂේණතේවය • සා෗පේක්ශ ආ්ෂද්‍රතාවය • ආ෗ලෝකය • උනේනතාංශය/ ෗දේශාංශය • සුළං • කාබනේඩ෗යාක්සයිඩ් • කාබනික ද්‍රවය • වයනය • වුහය • අයන හුවමාරු ධාරිතාවය • භාෂේයකතාවය • බෑවුම සහ භූවිෂමතාවය • පාංශු උෂේණතේවය • පාංශු කළමනාකරණ සාධක (සීසෑම, ජලාපවහනය, ෗වනතේ ාංාංශු කළමනාකරණ කටයුතු) • පාංශු ගැඹුර • ෗බෝග වි෗ශේෂ/ පර෗භේද • ෗රෝපන දිනය • ෗රෝපන රටාව • බීජ ගුණාතේමය • වාෂේපීකරණ උතේසේ෗ේදනය • ජල සුලබතාවය • ෗පෝෂනය • පලි෗බෝධ (කූරනේ, ෗රෝග, වලේ) • අසේවනු ෗නලී෗ඹ කා්ෂයක්ෂමතාවය
  20. ෗බෝග වගාවට ෗දේශගුණ෗යේ ඇති සඹබනේධතාවය • ව්ෂෂාපතනය - ජල සැපයුම, පාංශු ඛාදනය, ෗බෝග හානි, මලේ හානිය • පාංශු ෗තතමන තතේවය - සී සෑම, ෗බෝගයට අවශය පාංශු ෗තතමනය, • ස෕්ෂයා෗ලෝකය - පරභාසංසේ෗ලේශනය, ෗හෝ෗මෝන ක්‍රියාකාරිතේවය, පාංශු උෂේණතේවය පවතේවා ගැනීම • පරශසේථ වායු෗ගෝල සහ පාංශු උෂේණතේවය - පැලවීම, කරලේ/බීජ හටගැනීම, ෗හාඳම ව්ෂධනය සඳහා • සා෗පේක්ෂ ආ ්ෂද්‍රතාවය - ෗බෝග ව්ෂධනයට සහ නිශේපාදනයට දැඩි ෗ලස බලපායි. අසේවනු ගුණාතේමය, ෗රෝග සහ පළි෗බෝධ හානිය තීවු වීම • සුළඟ - මලේ වැටීම, ඵල වැටීම, ෗බෝග හානිවීඹ, පරාග වාහකයිනේ෗ගේ ක්‍රියාකාරිතේවය, පළි෗බෝධක සංසරනය
  21. ෗බෝග වගා කාල සටහනේ
  22. ෗බෝග වගා කාල සටහනේ
  23. ෗බෝග වගා කාල සටහනේ
  24. ෗බෝග වගා කාල සටහනේ වියළි සහ අතරමැද කළාප සඳහා
  25. ෗බෝග වගා කාල සටහනේ
  26. ෗බෝග වගා කාල සටහනේ
  27. ෗බෝග වගා කාල සටහනේ
  28. ෗බෝග වගා කාල සටහනේ
  29. ෗බෝග වගා කාල සටහනේ පිළි෗යල ෗කාට ඇති ෗බෝග සහ කූෂිපාරිසරික කළාප ෗බෝගය ෗තතේ කළාපය වියළි කළාපය අතරමැදි කළාපය වී ෗ලාකු ෆනු රතු ෆනු කේපි යරිසේ කුරහනේ මුං රටකජු බඩඉරිඟු උඳු ෗සෝයා෗බෝංජ තල අ්ෂතාපලේ
  30. ශ්‍රී ලංකා෗ේ නියං බලපෑඹ සිතියම
  31. කූෂික්ෂමයට නියග෗යේ බලපෑම පාංශු ෗තමනය අඩු වීම
  32. ඉ෗ඩෝරය භූය හායනය ෗ේගවතේ කරයි • අධික උෂේණතේවය කාබනික ද්‍රවය ඉක්යනේ ජී්ෂණය ෗කාට පාංශු වුහය දු්ෂවල කරයි. • ෗ඹ නිසා පාංශු ඛාදනය සිදුවී භූය හායනය සිදු෗ේ. • ලවණතාවය අධික ෗ේ. • ඉ෗ඩෝරය ප෗සේ කුෂුද්‍ර ජීවී ක්‍රියාකාරිතේවය සහ පාංශු ෗පෝෂණ තතේවය දු්ෂවල කරයි • ආක්‍රමණකාරී ශාක වල පැතිරීම වැඩි෗ේ
  33. වඩා වැඩි බලපෑමක් ඇති දිසේතරික්ක • ගාලේල • කෆතර • ෗කාළඹ • රතේනපුර තරමක් වැඩි බලපෑමක් ඇති දිසේතරික්ක • ගඹපහ • කෑගලේල • මහනුවර • මාතර • පුතේතලම • මඩකළපුව ශ්‍රී ලංකා෗ේ ගංවතුර බලපෑඹ සිතියම
  34. කූෂික්ෂමයට ගංවතුරවල බලපෑම ෗බෝග සහ ෗බෝග පදේධතිවලට බලපෑම • වැඩි වශ෗යනේම කුඹුරු වල වගා කරන වී හ එළවෆ • ෗බෝග විනාශය සමග ෗ගාවීනේට නැවත බීජ ෗සායා ගැනී෗ඹ අභි෗යෝගයට මුහුණ දීමට සිදු෗ේ. • වැලි පිරීම සමග ඉඩඹ නැවත සකසේ කිරීමට සිදු෗ේ • යටිතල පහුකඹ වලට හානි සිදුවීම • එකතුකළ ෗පා෗හාර ඉවතේවීම • බීජ වී නිශේපාදනයට ඇතිවන බලපෑම
Publicidad